シンハラ語 Ath Beheth • සිංහල අත් බෙහෙත්

シンハラ語 アト ベヘス シンハラ語 アト ベヘス シンハラ語 アト ベヘス

ගල් මුල් ආදියට තදවීමෙන් හෝ රක්තවාතය නිසා හෝ බ ොහෝ විට අපේ යටි පතුල්වල සෑදෙන ගල් තැලිම්බු ගැන නොසලකා සිටීමෙන් බරපතළ කරදරවලට මූණ පාන්ට සිදුව ෙයි。 එ් නිසා ගල් තැලිම්බු මෝරන්ට පෙර එ්වා සුව කර ගත යුතුය。

මෙහි පහත දැක්වෙන පිළියම්, නොබා එ් අයුරින්ම කළ ොත් කොපමණ පරණ වූ ගල්තැල්මක් වුවත් සුව වන බව සහත ික කර කියමි。

ඇපල් හෝ ලොකු පේර ගෙඩියක පමණ ඇති නොපලූදු තිරිව . . . . . . . . . . . . . . . . . . . . . . . හොඳට මස් ඇතිව වැඩුණු දිවි කදුරු කොළ හත (7)ක් ද සො යාගෙන、එකපිට එක සිටින සේ එකට ගොනු කර ගන්න。よろしくお願いします。

මිදුලේ හෝ කිසියම් විවේක ස්ථානයක තරමක් උස අසුන ක හිඳගෙන, ගිනියම් කළ තිරිවානා ගල එ් ළඟ බිම තබා, ඊ මත ලූණු දියර වත් කර සැණෙන්ම එකට ගොණු කළ කදුරු ක ොළ හතෙන් ගල වසා, කොළ මත ගල් තැලිම්බුව සිටින සේ පා ගා ගන්න。

ලූණු වතුර දැමීමෙන් සුරු සුරු හඬත් සමග දුම් දෙ මින් ඇවිස්සී නගින උෂ්ණත්වයෙන්, ගල මත වූ කදුරු කを参照してください。 දැන්ඉවසියඉවසියනොහැකිවේදනාවක්ඇතිවිය。 එහෙත් පතුල ඉවත් නොකර, සැලකිය යුතු වේලාවක් ගල්よろしくお願いします。を参照してください。 ඇත්තේ ගල්තැලිම්බුව රත්වන වේදනාව දැරීමේ අපහස ුවපමණයි。よろしくお願いします。 අඩු ගණනේ විනාඩි දෙක තුනක් පමණවත් පතුල තදකර ගෙ නසිටීමට එඩිතර විය යුතුයි。 සිත දුර්වල මොළොක් අය ගල මත බවා පතුල රඳවා ගැනීම ට、අන්‍යයකුගේ පිහිට ලබා ගත යුතුයි。 භය වීමට හේතුවක් නැත。 මොන විධියකින්වත් උහුලන්ට බැරි තරම් වේදනාව ඇත ිවූ කල、පතුල ඉවතට ගන්න。よろしくお願いします。よろしくお願いします。

よろしくお願いします。 හැබැයි, එ් දෙවෙනි වතාවේ ගල් මත තැබිය යුත්තේ කද ුරු කොළ හයයි。よろしくお願いします。 මේ විධියට එක වරුවේදී එක එක කොළය අඩු කරමින්、 නො කඩවා වරු හතක්、මේ පිළියම කරන්න。 හත්වෙනි වරුවේදී ගල මත තැබිය යුත්තේ එක කොළය බව දැන්කාටත් අවබෝධ වෙනවා ඇත。フォローするන්න。 උෂ්ණය – ලූණු දියර – දිවි කදුරු කොළ යන මේවායේ එ්කා බද්ධ සහයෝගයෙන් තැලිම්බුව සුව විය හැක්කේ ක ෙසේද?よろしくお願いします。

මේ පිළියම අවසාන වී දවස් කීපයක් ගිය පසු ගල් තැල ්ම පිහිටි තැන හම, ක‍්‍රමයේ දිරා ගැලවී ගොස්, අලූත්を参照してください。よろしくお願いします。

මේ ප‍්‍රතිකර්මය වරුවක් දෙකක් කළ විට ගල්තැල්ම බ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .よろしくお願いします。 කිසියම් හේතුවකින් වරුවක් දෙකක් මඟහැරී ගියත්、 එයින් එතරම් පාඩුවක් නැත。 එසේ අතරින් පතරවත් වරු හතක්, කොළ අඩුකරමින් කර ග න්න。 ගල්තැල්ම රත් කළායින් පසු, එ් ගැන වෙන කිසිම සැලどうぞ。 ඇවිදීම、මඩ පෑගීම、තෙමීම ආදියෙන් වළකින්ට වුවමන ා නැත。

කරගැටවලට

මෝල් ගස්, උදලූ මිටි ආදිය නුහුරට අල්ලා පාවිච්ච ි කිරීමෙන් හා අල්ලේ ඇති මොළොක්කම නිසාද බොහෝ දෙනどうぞ。 මේ කරගැට ගැන සැලකිලිමත් නූණොත් බොහෝ බරපතළ ගෙඩ ි බවට පත්වේ。 කරගැටය සෑදුණු අවස්ථාවේ හෝ වැඩි වී බලවත් වේදනා ව දෙන අවස්ථාවේ හෝ ප‍්‍රතිකර්මය වරු කීපයක් කරන්න 。 දෙහි ගෙඩියක් දෙකට කපා, ඉන් බෑයක් ගෙන, කැපූ පැත් තේ (මූණතේ) පොල්තෙල් ගා පොලතෙල් පහන් සිළුවකින් ර ත්කර තවන්න。よろしくお願いします。よろしくお願いします。どうぞ。

ශරීරයේ කවර ස්ථානයක සෑදෙන තුවාල වණ ආදිය වූවත්、 මේ අයුරින් තැවීමෙන් එ් තුවාල වණ ආදිය බරපතළ තත්よろしくお願いします。 එ් තුවාලවලට කවර ඖෂධ යෙදුවත්, තුවාල සෝදා හමාර ව ී මෙසේ තවා පිරිසිදු රෙදි කැබෙල්ලකින් මනාව පිස දමා、පුරුදු බේත් තැබීම මැනවි。 කරගැට හෝ තුවාල හෝ තැවිය යුත්තේ පොල්තෙල් ගා රත . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .


තැලීම්වලට

වැටීම් ආදියෙන් අත පය තැළී ඉදිමුණු කල මේ පිළිය ම කරන්න。よろしくお願いします。 තුවාල ආදිය තිබේ නම් මේ බේත් කර ඉදිමුමම අඩු වූවよろしくお願いします。

කතුරුපිල පැළෑටි සහමුලින් අමු කහ සහ ලූණු ස්වල් පයක් මිශ‍්‍ර කොට, වංගෙඩියක ලා මනාව කොටා මලවා යම් තම් රස්නය තිබෙද්දී ඉදිමී ඇති තැල්ම මත තබා බඳින ්න。よろしくお願いします。よろしくお願いします。 කතුරුපිල තරමක් උසට කනතු බිම්වල වැඩෙන මුරුංගාよろしくお願いします。 කොළය මැදින් කැඩූ කළ දිග හරින ලද කතුරුක් සේ කොළ ය කැඞී පෙනෙයි。


පණුගෙඩිවලට

දත් ඇඳි ආශ‍්‍රයෙන් සැදෙන ගෙඩි හෝ පණුගෙඩිද බොහෝ විට බරපතළ වේදනා දෙන එ්වාය。 මේ පිළියම කරන්න。

අරළු – සාදික්කා – සුදුළුෑනු එක තරමට ගෙන නික කොළ ඉ ස්මෙන් අඹරා, එම ඉස්මට දිය කර කකාරා ගෙඩිය මත ගා එ ් අවටද හොඳින් ගාන්න。どうぞ。 වරුවක් දෙකක් ගෑමේදී සුවය ලැබුණත් නොකඩවා වරු හ තක් පමණ නොගෑවොත් යළිත් ටික දවසකින් ගෙඩිය මතුව ිය හැක。 උහුලන්ට පුළුවන්කම තිබේ නම් ගෙඩිය හොඳට මතුවූවを参照してください。 නිකකොළ ඉස්ම හැකිතරම් වතුර අඩුවෙන් දමා ගත් තරම ට ගුණය වැඩියි。 හුඟක් නිකකොළ සපයා ගෙන වංගෙඩියක දමා කොටා උණු වよろしくお願いします。


වීදුරුකටු

වීදුරු කැබලි – බෙලි කටු බෙලෙක් කැබලි ආදියෙන් ය ටි පතුල් කැපුණ කළ, බෝඹු දණ්ඬේ සෙවෙල වුවද ගනු මැන වි。 එහෙත් කැපීම ඇතිවූයේ මේ කියන වීදුරු කැබලි ආදියどうぞ。

ලූණු දියර හා දෙහි ඇඹුල් එක තරමට ගෙන වළඳක ලා, ළි ප තබා හිඳෙන තුරු රත් කරගන්න。 ඉස්ම හොඳටම හිඳීගෙන එන විට වළඳ පතුලේ ලූණු එක්ව ී තිබෙන බව පෙනෙයි。 එ් ලූණුවලට පොල්තෙල් ස්වල්පයක් යොදා එ් සැණෙන් ම වළඳ ළිපෙන් ගෙන පතුරකින් හොඳට කලවම් කර මඳඳ් රස ්නය තිබෙද්දීම තුවාලයට තබා පිරිසිදු රෙදි කැබැල ්ලකින් බඳින්න。よろしくお願いします。


දත්මුලේ වාතය

මඳක් බුරුල් වූ දත් මුල්වලට වාතය එක් වී දෙන වේද නාව ද වාතය එක්වී දෙන වේදනාවද දැරිය හැක්කක් නොව ේ。

මේ පිළියම කරන්න :-
නිකදලූ – සුදුළුෑනු – අමුඉඟුරු ස්වල්පය බැගින් එක තරමට ගෙන හොඳට අඹරා, කෙසෙල් දලූවක ඔතා උණු අළුවෙ න් තමටික දත් මුලේ තබා ගන්න。 වේදනාව තුරන් වේ。よろしくお願いします。

ඇහැටු පොත්තක් ගලවා ගෙන ඇතුළු පැත්ත දත් මුලට ස ිටින සේ කැබලි වශයෙන් තබා ගැනීමෙන් ඉවසීමට හැකි ත රමින් වේදනාව අඩුවේ。 මේවා දත් ගලවා දමන තුරු වේදනාව වළක්වා ගන්නා පි ළියම් පමණයි。 දත් ගැළවීමෙන් පසු ගෙඩි ආදිය සැදුණොත් නොබා පෙර සඳහන් කළ අරළු සාදික්කා ආදියෙන් දැක්වූ බේත කරන ්න。

シンハラ語 アト ベヘス シンハラ語 アト ベヘス シンハラ語 アト ベヘス

【LK94426FE9:シンハラ・アス・ベヘス。テキストは Lakpura™ によるものです。画像は Google によるもので、著作権はオリジナルの作者が留保します。】
1 4