フェヌグリーク (メティ) 種子 (උළුහාල්)

フェヌグリーク (メティ) 種子 (උළුහාල්) フェヌグリーク (メティ) 種子 (උළුහාල්) フェヌグリーク (メティ) 種子 (උළුහාල්)

උළුහාල් කියූ සැණින් අප මතකයට නැගෙන්නේ ව්‍යාංජよろしくお願いします。 ඉඳහිට ඇතිවන වාත අමාරුවකදී උළු හාල් ඇට ටිකක් ස ුදු ලූනු ගෙඩි කිහිපයක් සමග තම්බා පානය කිරීමට ගැ නීමට හුරු වී ඇති විනා උළුහාල් යනු ඖෂධීය ගුණයෙන ් අනූන කුළු බඩුවක් ඖෂධීය අමුද්‍රව්‍යයක් බව ඇතැම ් විට ඔබ නොදන්නවා විය හැක。

අඩු මුදලක් දී මිලදී ගන්නා උළුහාල් මෙතරම් වටිනどうしますか? මේ ලිපිය කියවා බලන්න。

ආයුර්වේදයට අනුව උළුහාල් තිත්ත හා කටුක රසයෙන් ද ලඝු (සැහැල්ලු) ගුණයෙන්ද යුකතය。 උෂ්ණ වීර්යයෙන් ද යුතු උළු හාල් සෙම හා වාතය සමන හැකියාවකින් යුක්ත වේ。

කුළු බඩුවක් ලෙස ආහාර රස ගැන්වීමට යොදා ගන්නා උ ළුහාල් වල ඖෂධීය ගුණය ගැන සලකා බැලීමේදී මෙය ප්‍ර ෝටීන、විටමින් බී හා සී、පොටෑසියම්、යකඩ වැනි අත්‍යよろしくお願いします。よろしくお願いします。よろしくお願いします。

ස්වභාවයෙන්ම ආහාර රස හා සුවඳ ගන්වන උළුහාල් අග්よろしくお願いします。 අාහාර මාර්ගය ආශ්‍රිත සියළු ග්‍රන්ථීන් උත්තේජන ය කර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමටද උපකාරී වේ。 අජීරණ、අජීරණ、පණු、බඩ、බඩ、ආහාරආහාරආහාරපද්ධතියආශ්‍රිතආසාදනහාතුවාලවැනිරෝගරාශියක්සුවකිරීමටඋළුහාල් ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයක් ඇති හෙයින් මල බද් ධය බඩ පිපුම වැනි රෝග සුව කිරීමටද උළුහාල් වලින් සුවිශේෂි හැකියාවක් ලැබේ。

නූතන පර් ෙ‌ය්ෂණයන්ට අනුව ආහාරයේ ඇති ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය මදක් ප්‍රමාද කරවන උළුහාල් ඉන් සියුලින් හෝමෝනය නිපදවීම ක්‍රමවත් කරනා බවද සොයග ෙන ඇත。

එහෙයින් දියවැඩියා රෝගීන්ටද උළුහාල් හොඳම ඔසු වකි。

මුඛයේ තුවාල ඇති විට උළුහාල් තැම්බූ වතුරින් කට සෝදා දැමීම හෝ මී පැණි සමග අඹරාගත් උළුහාල් ආලේපどうぞ。 තවද බඩ පිපුමට හා අමිල පිත්ත රෝගයට උළුහාල් තැම ්බූ වතුර පානයෙන් යම් සහනයක් ලැබෙන බවද ආයුර්වේද යේදී පෙන්වා දේ。

තවද උළුහාල් ස්වභාවයෙන්ම රක්ත ශෝධන ගුණයකින් ව ීමද විශේෂත්වයකි。 එහෙයින් සම ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා、කැසීම්、 රතුවීම、පළු දැමීම、උෂ්ණ බිබිළි、දද හා විවිධ කුෂ් ට ඇති වීම පාලනයට ගුණදායක අතර උණ පාලනය කිරීමටද උ ළුහාල් උපකාරී වේ。

තවද සමේ ඇතිවන සම ආශ්‍රිතව ඇති වන කළු ලප, අවපැහැ වැන්වීම、සම රැළි වැටීම වැළැක්වීමට මෙන්ම සමෙහි ර ූපලාවණ්‍ය හා ඇතිවන ගැටලු රාශියකට උළුහාල් හොඳ ව ිසඳුමකි。 සඳහා ස්ක්‍රබ් හා ෆේස් පැක් සඳහා සිහින්ව කුඩුよろしくお願いします。よろしくお願いします。

හිසකෙස් අකලට වැටීම හිස කෙස්වල ඇති තුනී බව නැත ි කිරීමටත් හිස් හොරි රෝග පාලනයටද උළුහාල් හොඳම ව ිසඳුමක් වේ。 හිස්හොරි රෝගය ඇති විට දෙහි ගැට හා උළුහාල් තම් බා හොඳින් අඹරා ගත් තලපය හිස් කබලේ ආලේප කර සම්බා හනයෙන් හිස්හොරි සුවපත් වේ。 හොඳින් අඹරාගත් උළුහාල් තලපය පිරිසිදු පොල්තෙ ල් හා මිශ්‍රකර මදක් රත්කර හිසේ ආලේප කිරීමෙන් අක හිසකෙස් වැටීම、හිසකෙස් තුනී වීම、රෝග මැඩ නිරෝ වන් කෙස් කලබක් ලබා දේ。 (フェヌグリークオイル) න් තට්ටය පෑදීම රැවුල වැවීමේ මද බව වැනි ගැටලු සඳ හාද විසඳුම් ලබාදේ。

වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත උළුහාල් දේහයේ විවිධ වේදනාවන් සමනය කර දේ ප්‍රධාන වශ ෙයන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇ තිවන වේදනාව මදක් තුනී කර ගැනීම සඳහා උළුහාල් තැ වතුරභාවිතයෙන් සහනය ලැබේ

ස්වභාවයෙන්ම තීක්ෂණ, උෂ්ණ හා ලඝු ගුණ අන්තර්ගත ( ස්‍රෝතස්) පිරිසිදු කිරීමට උපකාරී වේ。

එහෙයින් කොලෙස්ටරෝල් අධිරුධිර පීඩනය වැනි රෝගよろしくお願いします。 තවද කිරිදෙන මව්වරුන්ගේ කිරි හිරවීම ඇති විට එම තත්ත්වය මැඩලීමටද මව්කිරි නිපදවීම උත්තේජනය කිどうぞ。

විදුරු මස් නිරෝගී කරවන උළුහාල් මුඛ දුර්ගන්ධය ටදකදිමඔසුවක් වේ。 සෙම් රෝග වලටද විසඳුම් දෙන කඵ නාශක ගුණ සහිතව උළよろしくお願いします。

ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිපදවී මෙහිලා උළුහාල්ව වැදගත්කම නූතන පරීක්ෂණ වලින් සනාථ කර ඇති අතර、 එමගින් ලිංගික බෙලහීනතාව මැඩලා වාජීකරණ ඔසුවක්よろしくお願いします。 තුය。

අප පැරැන්නන් එදා වාත රෝගයක් ඇති වූ විට උළුහාල ් සුදු ලූනු හා එක්කර තම්බා බීමට පුරුදු වී සිටි අ තර සන්ධිවල වේදනාවක් ඇති වූ විට උළුහාල් ඇල්දියෙよろしくお願いします。よろしくお願いします。

තවද පිළිකා නැසීමටත් මුත්‍රාගල් සෑදීම වැළැක්ව ීමටත් අක්මා හා මොළයේ සෛල අනිසි ලෙස බිඳවැටීම පා ලනයටත් උළුහාල් ඉතාම උපකාරී වන බව මේ වන විට සොයා ගෙන තිබේ。

උළුහාල් කුඩු තේ හැන්දක් කඩල පිටි තේ හැන්දක් ස මඟ මිශ්‍රකර ඇල් දියෙන් හෝ එළකිරෙන් අනා මුහුණේ ආ ලේප කර පැයක් පමණ තබා සෝදා හැරීමෙන් මුහුණට දීප්ත ිමත් පෙනුමක් ලැබේ。よろしくお願いします。よろしくお願いします。 එමගින් මැරුණු සෛල ඉවත්කර නිරෝගී සමක් ලබාගැනී විසඳුමකි。

クレジット: lankadeepa.lk

フェヌグリーク (メティ) 種子 (උළුහාල්) フェヌグリーク (メティ) 種子 (උළුහාල්) フェヌグリーク (メティ) 種子 (උළුහාල්)
【LK94008379: フェヌグリーク (メティ) 種子 (උළුහාල්) 。テキストは Lakpura™ によるものです。画像は Google によるもので、著作権はオリジナルの作者が留保します。】
1 4